About bizmind.lk
We are dedicated to providing the highest quality educational resources to help students excel in their exams and build a bright future.
Pradeep K. Athulawansha
Founder & Lead Educator
ආයුබෝවන්! මම ප්‍රදීප්. වසර ගණනාවක ඉගැන්වීම් පළපුරුද්ද සමඟින්, ලංකාවේ දරුවන්ට නවීන තාක්ෂණය හා මුසු වූ නැවුම් අධ්‍යාපන රටාවක් හඳුන්වා දීම මගේ අරමුණයි.
Bizmind.lk හරහා මා උත්සාහ කරන්නේ හුදෙක් විභාගය සමත් වීමට පමණක් නොව, ප්‍රායෝගික ලෝකයට ගැළපෙන, තර්කානුකූලව සිතිය හැකි ව්‍යවසායකත්ව මනසක් ඇති දරු පරපුරක් නිර්මාණය කිරීමටයි. අපගේ Smart පන්ති කාමරය, දිනපතා ප්‍රශ්නාවලි (Daily Quiz) සහ ක්‍රමානුකූල නිබන්ධන හරහා ඔබටත් විශිෂ්ට ප්‍රතිඵල කරා ගමන් කළ හැක.
"Be an Innovator... Not an Imitator."
Our Mission
To empower students across Sri Lanka with accessible, high-quality, and modern educational tools. We bridge the gap between traditional learning and digital innovation, ensuring every student has the resources they need to succeed.
Our Vision
To become the leading digital educational platform in Sri Lanka, creating a generation of smart, well-equipped, and highly capable students who are ready to take on the challenges of tomorrow's world.